
ඔන්න මම මුලින්ම කියන්න යන්නේ maxa ගේම් එකක් ගැනයි. Sniper Ghost Warrior . නම කිව්වගමන් හිතෙනවා ඇති නේද sniper ගේම් එකක් කියල. ඔව් එකනම් ඇත්ත තමයි. මුලින්ම ගේම් එක ගැන කියන්න කලින් පොඩි hint එකක් දෙන්නම්. මේක නියම තාත්වික අත්දැකීමක් ගන්න කියාපු ගේම් එකක්. මොකද මම එහෙම කිව්වේ මේකට යොදාගෙන තිබෙන graphic , ශබ්ද, ගත්තහම ඒක ගැන කතා කරලා වැඩක් නෑ. Sniper කෙනෙක් විදිහට අපිට ජීවිතදී ගන්න බැරි සැබෑම අත්දැකීම් මේක තුලින් ලබා ගන්න පුළුවන්.