ඔන්න මම මුලින්ම කියන්න යන්නේ maxa ගේම් එකක් ගැනයි. Sniper Ghost Warrior . නම කිව්වගමන් හිතෙනවා ඇති නේද sniper ගේම් එකක් කියල. ඔව් එකනම් ඇත්ත තමයි. මුලින්ම ගේම් එක ගැන කියන්න කලින් පොඩි hint එකක් දෙන්නම්. මේක නියම තාත්වික අත්දැකීමක් ගන්න කියාපු ගේම් එකක්. මොකද මම එහෙම කිව්වේ මේකට යොදාගෙන තිබෙන graphic , ශබ්ද, ගත්තහම ඒක ගැන කතා කරලා වැඩක් නෑ. Sniper කෙනෙක් විදිහට අපිට ජීවිතදී ගන්න බැරි සැබෑම අත්දැකීම් මේක තුලින් ලබා ගන්න පුළුවන්.මේක ඇවිත් person shoot මාදිලියේ ගේම් එකක්. කතාව ගැන කෙටියෙන් කියනවනම් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එක් කුඩා දිවයිනක ජෙනරාල් Vasquez නැමැත්තෙකුගේ ප්‍රධානත්වයෙන් සිදුවන දරුණු ත්‍රස්තවාදී ක්‍රියා පාලනය කිරීමට එවනු ලබන Sniper කණ්ඩායමක සාමාජිකයෙක් විදිහට තමයි අපිට කටයුතු කීරීමට ලැබෙන්නේ.එහිදී සිදුවන ඔත්තු බැලීම් වගේම යුදබිමේ ඉදිරියෙන් ඉන්න අපගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආරක්ෂාව උදෙසා සිදුකරන මෙහෙයුම් ගණනාවකින්ම සමන්විතයි. ඒ වගේම මෙහෙයුම මැද්දේ සිදුවන මහා පාවාදීමක් මුල්කරගෙන මෙහෙයුමේ අරමුණ වගේම දරුණු ගැටුම් වලට මුහුණ දීමට ක්‍රීඩකයා වශයෙන් අපට සිදුවෙනවා. සාම්ප්‍රදායික යුද මෙහෙයුම් ක්‍රීඩාවකට වඩා තාත්වික ලෙසින් ක්‍රීඩාව ගොඩ නැගල තියනවා. මොකද මම එහෙම කිව්වේ මේ ගේම් ඒක අනික් ගේම් වගේ වේගයෙන් සතුරන් මරාගෙන ඉදිරියට යන ක්‍රීඩාවක් නෙමෙයි .සමහර වෙලාවට සතුරෙකු මැරීම මේ ක්‍රීඩාවෙන් ඔයාල පරාදවෙන්න හේතුවක් වෙනවා. විටක ඉවසීම, විටක වීගවත් බව උපායශීලී බව යොදාගෙන කලයුතු ක්‍රීඩාවක්. එහෙනම් ගහල බලල comment එකක් දෙන්නකෝ
Minimum System RequirementsOS: Windows® XP (SP3) / VistaTM (SP1) / 7
Processor: 3.2 GHz / AMD Athlon 64 3500+
Memory: 1GB for XP / 2GB for Vista and 7
Graphics: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DirectX®: DirectX® 9.0c
Hard Drive: 6GB
Sound: Compatible with DirectX® 9.0c
Screen





Ela...
ReplyDeleteමේ ටොරෙන්ට් එක වැඩද? සීඩිස් තත්වෙ කොහොමද?
ReplyDelete